ලෝකය නතර වී
නිහැඬියාව රජයන
පාළු නිමේෂය
කල්ප කාලයක්
ප්‍රේමය මායාවක්ව
හිත ඉරිතලන
සුසුම්ලන
අබලන් ජීවිතය
රැගෙන ඈතටම
ඉගිලෙන්න
අවසර මන්ද තව
නිහැඬියාව රජයන
පාළු නිමේෂය
කල්ප කාලයක්
ප්‍රේමය මායාවක්ව
හිත ඉරිතලන
සුසුම්ලනඅබලන් ජීවිතය
රැගෙන ඈතටම
ඉගිලෙන්න
අවසර මන්ද තව
No comments:
Post a Comment