Thursday, May 24, 2012

පන්හිඳට ආයුබෝවන්


නෙතු පියන් අතරේ 
හිරවෙලා ඉන්න
උණු කඳුළු 

සීතලම කොපුල් අතරින්
හෙමිහිට වැටෙන

සිත් ඉමේ සැඟවුන
නිසල සිතුවිලි
අපූරුවට....

අකුර අකුර
අරුත් පොවන
සොඳුරු පන්හිඳ
ඔබට ආයුබෝවන්.....



1 comment:

  1. ගොඩක් දුර යන්නට, ඔන්න මගෙන් සුබ පැතුම් :)

    ReplyDelete