Tuesday, May 29, 2012

පොද වැස්ස

ඉරි තැලුන මිහි මඩල 
අස්වද්දන සිහිනය
දෙගොඩතලා යන


මහා වැසි නොවැටෙනා
ඉඩෝරයට
සැරි සරණ 


අහංකාරම.....  
පොද වැස්ස 
කැකුළු නොඉපදෙන 
ගිම්හානයට

No comments:

Post a Comment