Friday, July 6, 2012

කැකුළු මල් පෙති


සිනිදු සුසු මුදු
කැකුළු මල් පෙති
මද පවන සිප
නැළවෙන මියුලැසි

රුදු බඹර තුඩගක
අම මී රස දහර
රැඳී මියුරු සරය
මායා සිහිනයක
මුලා වී  විඳිනු රිසි

තටු සිඳෙන තුරු
අනත් දිගු මාවතේ
තුරු මුදුන් සිසාරා
නොයත් උන් තවත්
මල් සුවඳ මත්තේ

No comments:

Post a Comment