දැක සතර පෙරනිමිති
අභිනිශ්ක්‍රමනයට හිත ඇති
පුර හඳ පායපු
ඇසළ මහේ මහ රැයක
ඛණ්ටක අසු ආවේ නැති
පිරු පෙරුම් නැති
නෙරන්ජනාවෙන් එතර වෙලා
නිවන් මග සොයා යන
නොතිර යාත්‍රාව
දුෂ්කර ක්‍රියාව නිමක් නැති
පස්වග මහනුන් සිටියේ නැති
සුජාතාව ආවෙ නැති
මග ඵල ලැබුනේ නැති
ප්‍රේමයේ අනත් භාවනාව

No comments:
Post a Comment