අඳුරු කළු වළා අතර සිරවීඉකි ගසන වැහි කඳුළු දෙගොඩ තලා
දොර ගලන මතක සුවඳ
උනුහුමට තුරුළු වී
සීතලම වස්සාන රාත්රියක
දුර ඈත දිගන්තයේ
තව සමුනොදුන් සිහිනයක් නිදන
හුදකළා සුසානය
සැතපෙන්න මට.
පන්හිඳ ගෙන හිතට දැනෙන සිතුවිලි අකුරු වලින් අමුණන හීනය නැවුම් ආකාරයකට යථාර්තයක් උනා. මේ සුවිසල් ලෝකයේ තියෙන්නේ පන්හිඳට පමණක්ම, විඳින්න පුළුවන් නිදහසක්.පොදු පුද්ගලික සීමා මායිම් වලින් නිමවුන ලෝකය නිදහස් සිතුවිලි වලින් සිත්තම් කරන්න වෙන් කෙරෙනු, මගේ විද්යුත් අවකාශයට ආයුබෝවන් ......